The Mystery of the Black Shadow - Mystery und Detektiv

The Mystery of the Black Shadow

Geschichtenbeschreibung

Step into a world of suspense and intrigue as the legendary detective James Robert takes on his most chilling case yet. In the mist-shrouded village of Skyrope, an ancient legend has come to life, and only a sharp mind can uncover the truth behind the terrifying Black Shadow. A gripping tale of history, mystery, and bravery that will keep you guessing until the very end.

Ratings:Not enough ratings
Sprache:Englisch
Veröffentlicht am:
Lesezeit:1 Minuten

Schlüsselwörter

Generation Prompt

Create a storybook about this : ♠*The Black Shadow*♠ 🔗1වන පරිච්ඡේදය🔗 මේ දිනවල සෑම ස්පිල්බර්ග් පුවත්පතකම ප්‍රධාන සිරස්තලය වී තිබුණේ,*"නොවිසඳුණු කළු සෙවණැල්ලේ - Black Shadow අභිරහස"* යන්නයි.එම සිරස්තලයට අදාළ පුවත මෙසේ ය. "දැන් සති 3ක පමණ සිට Skyrope ගමේ ගම්වැසියන්ට බියෙන් ජීවත් වීමට සිදුව තිබෙනවා.මෙයට හේතුව, Black Shadow(කළු සෙවණැල්ලේ) අවතාරයේ අාගමනයයි.කට කතාවලට අනුව මීට අ.වු.200කට පමණ පෙර Skyrope ගමේ බොහෝ කුරිරු පාලනයක් ගෙන ගිය රොජර් නම් පාලකයෙක් ජීවත් වූවේ ය.එක් කණාටු සහිත රාත්‍රියක කළු සෙවණැල්ලක් - Black Shadow(ගම් වැසියන් පවසන අාකාරයට)විසින් රොජර් පවුලම සමූල ඝාතනය කොට Skyrope ගමේ ලියෝන් වනාන්තරයේ සැඟවී අැත. මෙම අපරාධය සම්බන්ධව කිසිඳු සාක්ෂියක් නොමැති නිසා Skyrope පොලීසිය මෙම අපරාධය පිළිබඳ අපරාධ විමර්ශන නවතා දමා තිබේ." "දැන් එම කළු සෙවණැල්ල - Black Shadow නැවත පැමිණ තිබේ...???වර්තමානයේ ලියෝන් වනාන්තරය හරහා යන හෝ ලියෝන් වනාන්තරයට අැතුළු වන ඕනෑම කෙනෙකුට අත්වන ඉරණම මරණයයි.Skyrope පොලීසිය මේ වන විට පරීක්ෂණ හා වැටලීම් ගණනාවක් සිදු කර අැත.එහෙත් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබිණි. ස්පිල්බර්ග් පොලීසිය මේ පිළිබඳ පරීක්ෂණ *සුප්‍රසිද්ධ රහස් පරීක්ෂක ජේම්ස් රොබර්ට්* හට භාරදී අැත.මේ අනුව ජේම්ස් රොබර්ට් මහතා සහ විලියම් ජැක්සන් මහතා මේ පිළිබඳ පරීක්ෂණ කරමින් පවතියි." ජේම්ස් හා විලියම්ට මේ අභිරහස අනාවරණය කර ගැනීමට හැකි වෙයිද??? එය ඊළඟ පරිච්ඡේදයෙන්.......

Kommentare

Loading...